EVENTS

සර්ව රාත්‍රික මහා පිරිත් සජ්ජායනය

Sat, September 24,2022

06:30 PM - 06:00 AM

Adelaide Sri Lanka Buddhist Vihara

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයට 25 වසරක් පිරීම නිමිත්තෙන් සහ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍යය රාජයාණන්වහන්සේ සහ ආවාසගෙය සදහා ආශීර්වාද ලබාගැනීම උදෙසා සර්‍වඥධාතුන් වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුව පවත්වනු ලබන සර්ව රාත්‍රික මහා පිරිත් සජ්ජායනය සැප්තැම්බර් මස 24 වන සෙනෙසුරාදා දින සවස 6.30 සිට පසුදා පහන් වන තුරු පැවැත්වේ.

මෙම සර්ව රාත්‍රික මහා පිරිත් සජ්ජයනයට සමගාමීව සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හි මහා සාංඝික දානමය පූජාවන් පැවැත්වේ.

මෙම දුර්ලභ පින්කම සඳහා සහභාගී වී කුසල් රැස් කර ගන්නා ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

මෙම දුර්ලභ පිංකමේ වැඩිවිස්තර ඉදිරියේදී දැනුම් දෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.

Share this :

more Events

Jan
24
Sat

The Ceremony for the Enshrinement of the Sacred Relics of the Omniscient Buddha and the Unveiling of the Stupa.