EVENTS

2025 නව වසරට සෙත්පතන කිරිපිඬු පූජාව සහ ආශීර්වාද පූජාමය පිංකම

Wed, January 01,2025

08:00 AM - 12:30 PM

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේදී

උදාවූ 2025 නව වසර ආයු වර්ණ සැප බල ප්‍රඥා සපිරි පුණ්‍යකාමී නව වසරක් වේවා යැයි ඇඩිලේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඔබ සැමට ප්‍රාර්ථනා කර සිටිමු. උදාවූ නව වසරට ආශිර්වාද පතා ඊයේ එනම් ජනවාරි පළවෙනි දින උදෑසන අටට  මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනය මධ්‍යයේ විහාරස්ථ පරිශ්‍රයේදී කිරිපිඬු පිළියෙල කර කිරිපිඬු පූජාවක් පැවැත්වීමට යෙදුණි. අනතුරුව සවස් භාගයේදී සියලු දෙනාටම සෙත් පතා විශේෂ ආශිර්වාදාත්මක අෂ්ඨපාන පූජාවක් ද පවත්වන ලදී.

Share this :

more Events