EVENTS

වප් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන සිල් වැඩසටහන

Sat, October 29,2022

08:30 AM - 05:30 PM

Adelaide Sri Lanka Buddhist Vihara

සැදැහැවත් ඔබට කරන කාරුණික ආරාධනයයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි .මෙවරත් මාසික සීලභාවනා වැඩසටහන පැවැත්වෙන අතර . එයට සහබාගී වී අපමණ පින් රස්කරගන්නා ලෙස ඔබට කරන ඇරයුමයි..

Share this :

more Events