ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ 2021 කඨින මහා පුජ්යෝත්සවය, 2022 ඔක්තෝබර් මස 16 වන ඉරිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව නැවත සිහිපත් කර සිටිමු. මෙවර කඨින පුජ්යෝතසවයට ගෞරවනීය ස්වාමීන්වහන්සේ පහළොස් නමක් (15) සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මේ මහා කුසල කර්මයට දායක වී පින් රැස් කරගන්නා ලෙස පින් කැමති ඔබ සැමට ආරාධනා කර සිටිමු.