EVENTS

අසිරිමත් අසු මහා ශ්‍රාවක දානමය පූජාව සහ සර්වඥධාතූන් ප්‍රදර්ශනය

Sat, August 20,2022

09:00 AM - 12:00 AM

Adelaide Sri Lanka Buddhist Vihara

ශ්‍රද්ධා බුද්ධිසම්පන්න පින්වතුනි,

අසිරිමත් අසු මහා ශ්‍රාවක දානමය පූජාව සහ සර්වඥධාතූන් ප්‍රදර්ශනය

ශ්‍රීමත් ගෞතම බුදු සසුන ශෝභමාන කළ අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක, මහ රහතන් වහන්සේලා උදෙසා සිදු කෙරෙන අසු මහා ශ්‍රාවක දානමය පූජාව සහ සර්වඥධාතූන් ප්‍රදර්ශනය 2022 අගෝස්තු මස 20 වන සෙනසුරාදා දින උදෑසන 9.00 සිට අඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ

මෙම දුර්ලභ පිංකමේ දායකත්වය ලබා ගැනීමට කැමති පින්වතුන් 0425 098 250 ඔස්සේ සුභාශිනී මහත්මිය අමතන ලෙස කරුණාවෙන් දැනුම් දෙමු

පිං කැමති ඔබ සැමට ආරාධනා!

Share this :

more Events