EVENTS

විශේෂ ආශීර්වාද අටවිසි බුද්ධ පූජාමය පින්කම

Sat, January 07,2023

05:00 PM - 08:00 PM

Adelaide Sri Lanka Buddhist Vihara

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහරස්ථ යොවුන් කවය විසින් 2023 නව වසර සැමට සෙත් පතා සංවිධානය කරනු ලබන විශේෂ ආශීර්වාද අටවිසි බුද්ධ පූජාමය පින්කම මෙම සෙනසුරාදා එනම් 07-01-2023 දින සවස 5:00 සිට විහාරස්ථානයේදී පැවැත්වෙන බව මෙත් සිතින් සිහිපත් කර සිටිමු.

සදහම්කාමී ඔබ සැමට මෙම අටවිසි බුද්ධ පූජාමය පින්කම සඳහා සහභාගී වන ‌ලෙස ‌ගෞරවයෙන් ආරාධනය කරමු.

වැඩසටහනේ පෙළගැස්ම

ප: ව: 5:00 – 5:30 – විහාර පරිශ්‍රය සහ බුදුමැදුර පිරිසිදු කිරීම
ප: ව: 5:30 – 6:15 – පූජාව පිළියෙල කිරීම
ප: ව: 6:30 – 8:00 – ධර්මානුශාසනාව සහ අටවිසි බුද්ධ පූජාව

පිං කැමති ඔබ සැම, පවුලේ අය සහ ඥාති හිත මිත්‍රාදීන් සමග ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයට පැමිණ මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු!

තෙරුවන් සරණයි!

Dr. Gelshan Godahewa
Secretary

Share this :

more Events

Jan
24
Sat

The Ceremony for the Enshrinement of the Sacred Relics of the Omniscient Buddha and the Unveiling of the Stupa.