ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින මහා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ “කඨින මහා පුණ්‍ය මහෝත්සවය” 2022 ඔක්තෝබර් මස 16 දින විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතින බව ඔබ සැම වෙත ශාසනාභිලාශයෙන් යුතුව සිහිපත් කර සිටිමු.

මෙවර කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරන්නේ රසික ජයසේකර මහතා සහ එම පවුලේ සියලු දෙනා බව ගෞරවයෙන් සිහිපත් කර සිටිමු.

තම පවුලේ සැම, ඥාති හිත මිත්‍රාදීන් සමග මෙම මහා කුසල කර්මයට සහභාගී වී පින් රැස්කරගන්නා ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. කඨින මහා පුණ්‍ය මහෝත්සවයේ වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දෙන අතර අප විහරස්ථානයේ අනාගත පරම්පරාව වන අපගේ දරැවන් මෙම පිංකම සඳහා සහභාගී කර ගන්නා ලෙස ශාසනාලයෙන් යුතුව මතක් කර සිටිමු.

Dear Devotees,

As per the kind guidance of Maha Sangha our annual “Katina Robe Offering Ceremony” of Adelaide Sri Lanka Buddhist Vihara is scheduled for Sunday 16th October 2022 under the auspices of Dr. Rasika Jayasekara and his family.

We welcome devotees to participate in this noble cause with families, relatives, and friends.