Adelaide Sri Lanka Buddhist Vihara is presenting a series of Vesak Greeting Cards to raise funds for the COVID 19 – Medical supplies assistance to Sri Lanka – Joint Appeal. Each card is priced at $10.00 and is available to be purchased from the temple during the Vesak Celebrations. Let’s join hands to assist loved ones back home and wish those who are infected with COVID 19 a speedy recovery, from the bottom of our hearts!

COVID 19 ව්‍යසනය මැඩලීම සඳහා ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ලබාදීමට ආධාර රැස් කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට සහය දැක්වීම සඳහා ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානය විසින් වෙසක් ආසිරි පත් පෙළක් ඉදිරිපත් කරන අතර, එක ආසිරි පතක් $10.00 කට මිලදීගෙන මෙම අරමුදලට ඔබගේ කාරුණික දායකත්වය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.