SBS NEWS & BLOG

සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදාජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.

අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින පැවැත්විණි.
Eසිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදාජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.