Header Image
15
03, 2021
Special Bodhi Pooja බෝධි පූජාමය පිංකම
බුද්ධ, ධම්ම. සංඝ යන තෙරුවණෙහි ආශිර්වාදය පෙරදැරිව, ඇඩිලේඩ් වාසී සියලු ශ්‍රි ලාංකික ජනතාවට සහ සියලු ලෝ වැසියන් හට ආශිර්වාද කිරීමේ අරමුණත් පෙරදැරිව, ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානය විසින්, බෝධි පූජාමය පිංකමක්, 2021 මාර්තු මස 20 වන සෙනසුරාදා දින උදෑසන 8.15 සිට සංවිධානය කර ඇති බව මෙත් සිතින් දැනුම් දෙමු. මෙම උතුම් පුණ්‍යකර්මයට සහභාගී වීමට බලාපොරොත්තු වන්නේ නම්, හැකි අයුරින් සුදු ඇදුමින් සැරසී, පෙ.ව. 8:15 ට පෙර ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයට පැමිණෙන මෙන් [...]