මැදින් පොහොය සිල් වැඩ සටහන
ධර්මාභිලාෂී පින්වතුනි, කොරෝනා වෛරසය (COVID-19) පැතිරීමේ දැඩිඅවධානම හේතු කර ගෙන සහ ඔබ අප සැමගේ ආරක්ෂාව පිණිස මාර්තු මස 21 වන දිනට නියමිතව තිබූ සිල් වැඩසටහන අප විහාරස්ථානයෙන් දුරස්තව පැවැත්වීමට සූදානම් කර ඇත. ඔබ සියළුම දෙනාටම තම නිවෙස් වල සිටම සිල්ගැනීමට හැකි අතර ඒ සඳහා පහත ඇති YouTube ලින්ක් එක මඟින් පෙ.ව. 8.30 සිට සවස 5.00 [...]