සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (ZOOM වීඩියෝ නාලය හරහා අද සවස 7.30 ට)
මෙම සිකුරාදා එනම් අප්‍රේල් මස 3 වන දින ධර්ම දේශනය සහ සෙත් පිරිත් සජ්ජායනාව පූජ්‍ය තිබ්බටුගොඩ විශුද්ධිරතන ස්වාමීන් වහන්සේ විසින් සවස 7.30 සිට 8.30 දක්වා ZOOM වීඩියෝ නාලය හරහා මෙහෙයවනු ඇත. ඔබ සියලු දෙනාම ZOOM වීඩියෝ නාලය හරහා සම්බන්ධවී ආශිර්වාද ලබා ගන්නා ලෙසට ගෞරවයෙන් ආරාධනය කරමු. මෙම වැඩසටහනට සහභාගී වීමට පහත උපදෙස් පිළිපදින්න. Please join weekly Dhamma Discussion via Zoom Time: Apr 3, 2020 07:30 PM Adelaide https://zoom.us/join Insert Meeting ID: 109-913-325 Before the session, please download [...]