වස් ධර්ම දේශනා මාලාවේ දහතුන් (13) වන විශේෂ ධර්ම දේශනය, සැප්තැම්බර් 29 අඟහරුවාදා සවස 7:30
ආරාධිත දේශකයාණන් වහන්සේ: අති පුජ්‍ය ලබුනෝරුව කන්ද ආරණ්‍ය වාසී මාන්කඩවල සුදස්සන නායක ස්වාමීන්වහන්සේ
සදහම්කාමී ඔබ සැම ඥාති හිතමිතුරන් සමඟ ZOOM ඔස්සේ මෙම විශේෂ වස් ධර්ම දේශනාවට සවන්දී ධර්ම අවබෝධය ලබා ගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනය කරසිටිමු.
ධර්ම දේශනාවට සවන් දීම සඳහා පහත උපදෙස් අනුගමනය කරන්න.
Join Zoom Meeting
https://zoom.us/j/92554866057?pwd=T3RKM3hyRk1XRk1TUFpMTHVwQzNjZz09
Meeting ID: 925 5486 6057
Passcode: 000
One tap mobile
+14086380968,,92554866057#,,,,,,0#,,000# US (San Jose)
+16468769923,,92554866057#,,,,,,0#,,000# US (New York)