Ven. Aluthgamgoda Gnanaweera Thero is a well-known meditation teacher from Brisbane temple. Ven. Thero has
kindly accepted our invitation to visit ASBV  and will conduct Dhamma programs as follows.

පූජ්‍ය අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන විශේෂ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් පෙළ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා පහත අමුණා ඇති නිවේදන පත්‍රිකාව කියවන්න.

දහම්කාමී ඔබ සැමට මෙම දුර්ලභ දහම් වැඩ සටහන් මාලාව සඳහා සහභාගී වන ‌ලෙස ‌ගෞරවයෙන් ආරාධනය කරමු.