Our annual Katina pinkama is scheduled for Sunday 28th October 2018 under the auspicious of Mr Nayan Perera, who has been a longstanding member of the Vihara. We anticipate about 15 monks to participate in this year’s Pinkama.

මෙවර කඨීන පිංක‍මේ සුවිශේෂත්වය වනුයේ ඒ හා සමගාමී ව ප්‍රථම වරට විනයානුකූලව සිදු කරන  “කඨින චීවරය මැසීමේ හා පඬු පෙවීමේ” උත්සවයයි. කඨින චීවරය මැසීම 2018 සැප්තැම්බර් මස 22 වැනි දින එනම් ලබන සෙනසුරාදා ප.ව. 3.00 සිට ප.ව. 7.30 දක්වා අප කාටත් සුපුරුදු  John Poole (Athelstone Primary School, 13 Brookside Road, Athelstone) ශාලාවේ දී සිදු වේ. මෙම දුර්ලභ අවස්ථාවට සම්බන්ධවිී පින් රැස් කර ගන්නා ලෙස මෙයින් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. මෙම පිංකම ඉදිරි පරම්පරාව වන අපගේ දරැවන්ට ද නැරඹීම සඳහා රැගෙන එන ලෙසට ද යෝජනා කරමු.

 Daana Preparation

Anyone who wishes to participate in dana preparation please contact Ursula on 0411 220 814 or Sripali on 0401 396 231 and for Pirikara contribution of $50 or more, please contact Ajith Pallege on 0416 356 409.

කප් රැක සඳහා ද මුදල් පිරිකර හෝ වෙනත් පූජා ද්‍රව්‍ය හෝ පරිත්‍යාග කළ හැකිය.

කඨින දින වැඩ සටහන පහත පරිදි වේ.
9.00am – “කඨින පෙරහැර” පිටත් වීම
9.30am – පෙරහැර පන්සලට ලඟා වීම
9.45am – “කඨින චීවර පූජාව” හා ධර්ම දේශනාව
10.45am – “බුද්ධ පූජාව
11.00am – දානය
12.00noon – “පිරිකර පූජාව” සහ ආශිර්වාදය
12.15pm – “පුණ්‍යානුමෝදනාව
12.30pm – දිවා ආහාරය

වසරකට වරක් පමණක් සිදූු කරන මෙම පිංකමට සහභාගි වී ඉමහත් කුසල් රැස් කර ගන්නා ලෙස මින් ආරාධනා කර සිටිමු.

Special “Shramadaana” to clean the Crafers temple premises for Katina Ceremony

A “Shramadanaya” will be held on Saturday the 27th October at 10:00am to clean the temple premises ahead of Katina ceremony. You are kindly invited to attend with your garden tools (including any power tools) to help clean the premises.

The committee has decided to run a shuttle bus service on 28th October from Burnside library to Crafers temple, only if there are sufficient numbers to avail of the service. If you are in need of such a service, please contact Gayantha on 0449 509 809 before 21st October 2018.