DHANA ROSTER & SIL DAYS 2019


 

Generous donors like you are the key to our success!

TAX DEDUCTIBLE DONATIONS

Account Name: Adelaide Sri Lanka Buddhist Vihara Inc.
Bank: Westpac Bank
BSB: 035 - 006
Account No.: 310966

MEMBERSHIP & OTHER DONATIONS

Account Name : Adelaide Sri Lanka Buddhist Vihara Inc.
Bank Name : Westpac Bank
BSB : 035044
Account No.: 129463

LOCATION MAP

Donate Life Australia

Like Us On Facebook

Facebook Pagelike Widget

“Sama Kumaru Kathawa” | (සාම කුමරු කතාව)

https://www.trybooking.com/book/event?eid=571655&

ASBV

/ASBV

About ASBV

This author has not yet filled in any details.
So far ASBV has created 12 blog entries.
14 04, 2020

සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (ZOOM වීඩියෝ නාලය හරහා හෙට එනම් අප්‍රේල් 14 වන දින සවස 7.30 ට)

By | April 14th, 2020|Uncategorized|Comments Off on සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (ZOOM වීඩියෝ නාලය හරහා හෙට එනම් අප්‍රේල් 14 වන දින සවස 7.30 ට)

මෙම අඟහරුවාදා එනම් අප්‍රේල් මස 14 වන දින ධර්ම දේශනය සහ සෙත් පිරිත් සජ්ජායනාව ගරු පූජ්‍ය තිබ්බටුගොඩ විශුද්ධිරතන ස්වාමීන් වහන්සේ විසින් ‌‌සවස 7.30 සිට 9.00 දක්වා ZOOM වීඩියෝ නාලය හරහා මෙහෙයවනු ඇත. ඔබ සියලු දෙනාම ZOOM වීඩියෝ නාලය හරහා සම්බන්ධවී ධර්ම අවබෝධය සහ ආශිර්වාද ලබා ගන්නා ලෙසට ‌ගෞරවයෙන් ආරාධනය කරමු.  මෙම වැඩසටහනට සහභාගී වීමට පහත උපදෙස් පිළිපදින්න. තෙරුවන් සරණයි! [...]

9 04, 2020

සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (මෙම සිකුරාදා සවස 7.30 සිට ZOOM වීඩියෝ නාලය හරහා)

By | April 9th, 2020|Uncategorized|Comments Off on සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (මෙම සිකුරාදා සවස 7.30 සිට ZOOM වීඩියෝ නාලය හරහා)

අප විහාරාධිපති ශාස්ත්‍රපති ගරු පූජ්‍ය උඩගබ්බල සුමේධ ස්වාමීන්වහන්සේගේ ආරාධනය පරිදි, මෙම සිකුරාදා එනම් අප්‍රේල් මස 10 වන දින ධර්ම දේශනය ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාධිපති රාජකීය පණ්ඩිත ගරු පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ විසින් සවස 7.30. සිට 9.00 දක්වා ZOOM වීඩියෝ නාලය හරහා මෙහෙයවනු ඇත. ඔබ සියලු දෙනාම ZOOM වීඩියෝ නාලය හරහා සම්බන්ධවී ආශිර්වාද ලබා ගන්නා ලෙසට ‌ගෞරවයෙන් ආරාධනය කරමු. කරුණාකර ඔබේ ශ්‍රව්‍ය [...]

6 04, 2020

සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (මෙම අගහරුවාදා සවස 7.30 සිට ZOOM වීඩියෝ නාලය හරහා )

By | April 6th, 2020|Uncategorized|Comments Off on සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (මෙම අගහරුවාදා සවස 7.30 සිට ZOOM වීඩියෝ නාලය හරහා )

මෙම අගහරුවාදා එනම් අප්‍රේල් මස 7 වන දින ධර්ම දේශනය සහ සෙත් පිරිත් සජ්ජායනාව පූජ්‍ය අනුරාධපුර ධම්මදස්සී ස්වාමීන් වහන්සේ විසින් ‌‌සවස 7.30 සිට 8.30 දක්වා ZOOM වීඩියෝ නාලය හරහා මෙහෙයවනු ඇත. ඔබ සියලු දෙනාම ZOOM වීඩියෝ නාලය හරහා සම්බන්ධවී ආශිර්වාද ලබා ගන්නා ලෙසට ‌ගෞරවයෙන් ආරාධනය කරමු. කරුණාකර ඔබේ ශ්‍රව්‍ය උපකරණ නිශ්ශබ්ද කර (mute your audio) ඔබේ වීඩියෝව නැවැත්වීමට (stop your video) සැලකිලිමත් වන්න.  මෙම වැඩසටහනට සහභාගී වීමට පහත උපදෙස් පිළිපදින්න. තෙරුවන් සරණයි!   Please join weekly Dhamma [...]

2 04, 2020

සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (ZOOM වීඩියෝ නාලය හරහා අද සවස 7.30 ට)

By | April 2nd, 2020|News and Events|Comments Off on සෙත් පිරිත් සජ්ජායනාව සහ විශේෂ ධර්ම දේශනය (ZOOM වීඩියෝ නාලය හරහා අද සවස 7.30 ට)

මෙම සිකුරාදා එනම් අප්‍රේල් මස 3 වන දින ධර්ම දේශනය සහ සෙත් පිරිත් සජ්ජායනාව පූජ්‍ය තිබ්බටුගොඩ විශුද්ධිරතන ස්වාමීන් වහන්සේ විසින් ‌‌සවස 7.30 සිට 8.30 දක්වා ZOOM වීඩියෝ නාලය හරහා මෙහෙයවනු ඇත. ඔබ සියලු දෙනාම ZOOM වීඩියෝ නාලය හරහා සම්බන්ධවී ආශිර්වාද ලබා ගන්නා ලෙසට ‌ගෞරවයෙන් ආරාධනය කරමු.  මෙම වැඩසටහනට සහභාගී වීමට පහත උපදෙස් පිළිපදින්න. Please join weekly Dhamma Discussion via Zoom Time: Apr 3, 2020 07:30 PM Adelaide https://zoom.us/join Insert Meeting ID: 109-913-325   Before the session, please download [...]

29 03, 2020

Dry Rations Donation Appeal

By | March 29th, 2020|News and Events|Comments Off on Dry Rations Donation Appeal

We support the Sri Lankan community in need by collecting and distributing dry rations, considering the potential hardships that may be encountered by people in the coming weeks due to COVID-19 public health crisis. DISTRIBUTION OF DRY RATIONS The items collected will be packed and volunteers will deliver to your doorstep when you need them. Please contact Charitha: 0412552541; Rasika: [...]

27 03, 2020

සජීවීව ලොව පුරා පැවැත්වෙන මහානුභාව සම්පන්න සූත්‍ර දේශානා ඇතුලු සෙත් පිරිත් සජ්ජායනාව

By | March 27th, 2020|News and Events|Comments Off on සජීවීව ලොව පුරා පැවැත්වෙන මහානුභාව සම්පන්න සූත්‍ර දේශානා ඇතුලු සෙත් පිරිත් සජ්ජායනාව

සමස්ථ මිනිස් ප්‍රජාවම රෝග බියෙන් ඇලලී සිටිනා මේ සමයේ, සජීවීව ලොව පුරා පැවැත්වෙන මහානුභාව සම්පන්න සූත්‍ර දේශානා ඇතුලු සෙත් පිරිත් සජ්ජායනාව සමඟ සම්බන්ධ වීමට මෙම ලින්ක් එක (http://www.dhammanet.org/) භාවිතා කරන්න. ලොව පුරා බොහෝ පන්සල් නියෝජනය කරමින් අප පින්වත් ස්වාමීණ්වහන්සේලා දැනටමත් ආරම්භ කර ඇති මෙම පිරිත් සජ්ජායනාව සඳහා අප විහරස්ථානයට වෙන්කර ඇති වෙලාව වන්නේ මෙම සෙනසුරාදා [...]

RSS
Follow by Email