ගරු පූජ්‍ය කොලබිස්සේ විමුක්තිරතන ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනා මාලාව – දෙසැම්බර් 17 (ඉරිදා) සහ දෙසැම්බර් 20 (බදාදා) සවස 7:30ට විහාරස්ථානයේදී පවත්වනු ලැබේ. ධර්ම ශ්‍රවණය සඳහා ධර්මභිලාෂි ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

A special dhamma deshana by Ven Kolabisse Vimukthi Rathana Thero will be held on Sunday 17th and Wednesday 20th December at Crafers temple at 7:30pm.