වෛෂ්ණාවී – සුමිත්‍රා පීරිස් නවතම සිනමා කාව්‍යය
සිංහල සිනමා වංශ කතාවට ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, ලොකුදුව ඇතළු චිත්‍රපට රැසක් දයාද කළ සුමිත්‍රා පීරිස් සිනමා කිවිඳියගේ අවසන් සිනමා ගෙත්තම “වෛෂ්ණාවී”,
මෙම කෘතියේ කතා සංකල්පවරයා හෙළයේ මහා සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්.
මෙය ප්‍රවීණ රංගනවේදී ටෝනි රණසිංහයන් ලියු අවසන් තිරකතා රචනයද වේ.
මෙහි රංගනයෙන් තුමිදු දොඩම්තැන්න, යශෝධා විමලධර්ම, සමාධි අරුණ යාපා, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, ටෝනි රණසිංහ, වසන්ති චතුරාණි, මහේන්ද්‍ර පෙරේරා, රෝහණ බැද්දගේ, වීණා ජයකොඩි, රොෂාන් පිලපිටිය, ක්ලීටස් මෙන්ඩිස්, තෙෂාරා ජයවර්ධන ඇතුළු පිරිසක් දායක වන අතර කැමරා අධ්‍යක්‍ෂණයෙන් ඩොනල්ඩ් කරුණාරත්න සහය වන අතර මෙම චිත්‍රපටය මනෝ නානායක්කාරගේ නිෂ්පාදනයකි.

DATE
Saturday 18 August 2018 at 6:00pm
☏☏☏ ENQUIRIES & KOTTU PRE-ORDERS ☏☏☏
Hiran 0430 230 673 | Viraj 0431 748 462 | Asitha 0420 319 226 | Duminda 0414 811 828
TICKETS
Adult – $20
Children – $10 (Age 5-12)
REGAL THEATRE
275 Kensington Rd, Kensington Park, SA 5068
ONLINE TICKETS