The Adelaide Sri Lanka Buddhist Vihara carried out the traditional colouring of the Katina Cheewara (Katina Robe) for the first time with the leadership of Ven. Ranmuthugala Ganawimala Thero on Saturday 13th October, 2018 at the residence of Mr. Nayan Perera (the main sponsor of the Katina this year) and his family and friends. There was a huge turnout of devotees to observe the event.

අැඩිලේඩ් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නිමිත්තෙන් පැවැත්වූ කඨින චීවරය මැසීම 2018 සැප්තැම්බර් මස 22 වැනි දින සෙනසුරාදා ප.ව. 3.30 ට අතිමහත් සැදැහැති දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකරනු ලැබුවා. ඉන් අනතුරැව ඔක්තෝබර් මස 13 දින, ඉපැරණි චාරිත්‍ර වලට අනුකූලව මෙවර කඨිණ පූඡාවේ දායකත්වය දරන නයාන් පෙරේරා මහතාගේ ගෞරවණීය ආරාධනාවෙන් පුජ්‍ය රන්මුතුගල ඥාණවිමල හිමිපාණන්න්ගේ අනුදැනුම යටතේ මසා නිම කළ කඨින චීවරය පඬු පෙවීම ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකරනු ලැබුවා .